Skip to main content

Posts

Featured

Study Time Episode 02

  ගි ය පාර Study Time Ep 01 එකෙන්   අපි කතා කළේ  කොහොම ද Scientifically   පාඩම් කරන්නේ කියලා.ඉතින් ඒක බැලුවේ නැත්නම් ගිහින් බලලා එන්න .   Link :  https://learninglens1.blogspot.com/2024/03/blog-post.html අද කතා කරමු තව Study Tip එකක් ගැන. අපි ගොඩක් අය පාඩම් කරන්නේ ඒ පාඩම Class එකේ හරි ඉස්කොලෙ හරි ඉගැන්නුවා ට  පස්සෙ. But පොඩි System Change එකක් කරල ගොඩක් කරුණු මතක තියාගන්න පුලුවන්....   📗📘📙📑 හිතන්න ඔයා කැමතිම විෂයේ 2 පාඩම හෙට උගන්නන ව කියල ! එහෙනම් අනිවා ඒ  පාඩම , ඊට කලින් දවසේ කියවන්න ,  අපි Group එකේ ඒ ගැන දාලා තියෙන Study Packs, Papers කරන්න , පෙළ පොතේ ක්‍රියාකාරකම්ද , Photo ද අරකද මේක ද හැම අස්සක් මුල්ලක් නෑර  ආතල් එකට හරි කියවන්න. අවාසි 👎සමහරු තමන් හොදට ම පාඩම දන්නවා කියල හිතල උගන්නද් දී අහන් ඉන්නේ නෑ.  එච්ච්ර ගොන් වෙන්න එපා.👀 GOOD LUCK!!

Latest posts

Study Time Episode 01

The Art of Scientific Studying: Avoid These 3 Common Mistakes