Study Time Episode 01
|
ඔ |
න්න ඉතිං කිව්වා වගේ වෙලාවටම.හැමෝටම
පාවිච්චි කරන්න පුළුවන්.ටෙක්නික් එකක් ගෙනාවා පාඩම් කරන්න.ඉතින් සමහර.විට ඔයාට මේක
සෙට් වෙන්නැති වෙයි.එතකොට ඉතිං.අනේ මන්ද?මේක මං දන්නෙ විදිහට ලෝකේ හොයාගෙන තියෙන හොඳ
විදි වලින් එකක් විදිහටයි කරලා බලන්න බං.
විද්යාඥයෝ හොයාගෙන තියෙනවා.ප්රැක්ටිස් කරාම උදාහරණයක් විදිහට.ප්‍රශ්න පත්‍ර Past Papers, Model Papers කරහම අපිට ෂෝට් නෝට් ගහනවට වැඩිය, නිකම් පොත කියවනවට වැඩිය,හයිලයිට් කරනවාට වැඩිය අපේ මොළේට.අපි පාඩම් කරන දේවල් යනවා කියලා.
හරි එතකොට ඕගොල්ලෝ හිතයි දැන් මෙයා කියනවා ෂෝට් නෝට් ගහන එකත් වැරදියි . හයිලයිට් කරන එකත් වැරදියි. පොත කියවන එකත් වැරදියි කියල නෑ. එහෙම නෑ ඒවා වැරදි නෑ ඒවත් අපිට ඕනි.
එහෙනම් දැන් අපි කතා කරමු,
කොහොමද හරියට Scientifically
පාඩම් කරන්නේ කියලා.
1.ඔයා ඔයා ලඟ තියෙන කැමති පොතක් ගන්න.
2.අරගෙන පාඩමේ මාතෘකාව කියවන්න
3.කියවලා පොත වහන්න.
ඊට පස්සෙ ඒ මාතෘකාව ගැන ඔයා දන්න දේවල් හිතින් හිතන්න.එතකොට මොලේ නියුරෝන වලින් පාරක්(PathWay) හැදෙනවා පාඩම ගැන.
ඉතිං මේ.අද කිව්ව.දේවල් පොයින්ට් දෙකට කඩමු.පළවෙනි එක තමයි.අපි හැමදාමෙත් පාඩම් පොත කියවනවාවාට වැඩිය.අපි පේපර්ස් කරොත් පාස් පේපර්ස් කරොත් අපේ මොළයට යන ප්රමාණය වැඩියි.
Exam ස්ට්රෙස්
\
අපි පාඩම් කරද්දී අපිට හිතෙනවා අනේ මට මේක කරන්න බෑ කියලා. මං විසදුම් තුනක් කියන්නම්
- පළවෙනි එක තමා හුස්ම ගන්න එක Excercise එකක් ආනාපානසති භාවනාව වගේ.
- නැත්තං ඔයාගෙ හිතේ තියෙන බය.ඔළුවේ තියෙන බර කොළයක ලියන්න.ඔයා කැමති විදිහට ඒක ලියන්න.මම කියන්නෙ කවි ලියන්න එහෙම නැත්නම් රචනාවක් ලියන්න කියල වගේ හිතේ තියෙන දේවල් ව කොළේක ලියන්න කාටවත් පෙන්නන්න ඕනෑ .
- ඉතින් කරන්න කරන්න ලේසිම වැඩේ මේ ඔක්කොම ටික බලලා.ඕගොල්ලෝ දැන් ඉඳන්ම ප්ලෑන් එකක් ගහන්න.
Extra Bonus Tip
ආ මට තව දෙයක් කියන්න අමතක උනා.විභාගයේදී.අපිට ප්රශ්න අහන විදිය වෙනස්.අපි පාඩම් කරන විදිහට වඩා ඉතින් ඒකට මම උදාහරණයක් විදිහට. ඕගොල්ලොන්ට ෆොටෝ එකක් දාන්නම්කෝ කොහොමද අපිට උගන්වන්නේ කොහොමද විභාග ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ කියලා.






Comments
Post a Comment