Study Time Episode 02


 



ගි


ය පාර Study Time Ep 01 එකෙන් අපි කතා කළේ කොහොම ද Scientifically පාඩම් කරන්නේ කියලා.ඉතින් ඒක බැලුවේ නැත්නම් ගිහින් බලලා එන්න.

 


අද කතා කරමු තව Study Tip එකක් ගැන.

අපි ගොඩක් අය පාඩම් කරන්නේ ඒ පාඩම Class එකේ හරි ඉස්කොලෙ හරි ඉගැන්නුවා ට  පස්සෙ. But පොඩි System Change එකක් කරල ගොඩක් කරුණු මතක තියාගන්න පුලුවන්....

 

📗📘📙📑


හිතන්න ඔයා කැමතිම විෂයේ 2 පාඩම හෙට උගන්නන ව කියල ! එහෙනම් අනිවා ඒ පාඩම ,

  1. ඊට කලින් දවසේ කියවන්න
  2. අපි Group එකේ ඒ ගැන දාලා තියෙන Study Packs, Papers කරන්න,
  3. පෙළ පොතේ ක්‍රියාකාරකම්ද, Photo ද අරකද මේක ද හැම අස්සක් මුල්ලක් නෑර 

ආතල් එකට හරි කියවන්න.


අවාසි
👎සමහරු තමන් හොදට ම පාඩම දන්නවා කියල හිතල උගන්නද් දී අහන් ඉන්නේ නෑ. 
එච්ච්ර ගොන් වෙන්න එපා.👀


GOOD LUCK!!

Comments

Popular Posts